නිකන් ඉන්න ගමන් බ්ලොග් එකක් හදන්න හිතුනා. එක එක තැන්වල යනකොට ගත්ත පින්තූර එහෙම දාල පොඩි දැනුමක් ගන්න, දන්න කියන යාලුවොත් එක්ක රවුමක් යන්න හොඳ තැන් ගැන කරුනු කාරනා EXCHANGE කරගන්න එහෙම. ඉතින් අද ඉඳන් ට්රයි එකක් දාමු නේද..?
Nutmanju..